ප්‍රසාද් මුතුකුඩ
ඩොල්පින් මසුන් සිව්දෙනෙකු මස්කරමින් සිටි කරවල නිෂ්පාදකයා මීගමුව කොට්ටාස දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගමුව ඇන්ඩර්සන් පාරේ පදිංචි 33 හැවිරිදි ධීවරයෙකි. සංරක්ෂිත මුහුදු ජීවියෙක් වන ඩොල්පින් මසුන් සමහර ධීවරයන් විසින් මරා රහසිගතව කරවල ව්‍යාපාරිකයන්ට විකුණන බවද කරවල කලප මුහුදු ඌරා කරවල වශයෙන් අලෙවි කරන බව ද අත්අඩංගුවට පත් කරවල ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd