
(ඩී.ජී.සුගතපාල)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම දේවිනිගොඩ පදිංචි තිසර වීරසේකර හෙවත් ‘ඇට ශාන්‘ නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd