(ජේ.කේ.එල් චාමින්ද)
උපකාරක පංතියක් තුලදි පාසල් සිසුවෙකුට අතින් පයින් හා කලාකිරිඤ්ඤයකින් පහරදිමේ සිද්ධියකට සම්බන්ධයෙන් එම උපකාරක පංතියේම සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
16 හැවිරිදි මෙම සිසුන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
පහරකෑ සිසුවාගේ හිසට තුවාල සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd