(පුත්තලම - ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ටැමඩෝල් පෙති 5000 ක් සමග වයස අවුරුදු 20 ක් වන තරුණයෙකුව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නොරෙච්චෝල පොලීසියට බාර දී ඇත.
ඊයේ (07) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නොරචෝල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පදිංචිකරුවෙකි.ටැමඩෝල් පෙති තොගය ඔහුගේ නිවසේ සගවා තිබී ඇත.
තම සහෝදරයා විසින් මෙම පෙති තොගය අලවි කිරීම සදහා ලබා දුන් බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.
නොරචෝල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වන තරුණ ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශයේ පාසල් දරුවන් සැකකරුගේ ඉලක්කය වී තිබී ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නොරච්චෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටැමඩෝල් සමග තරුණයකු අත්අඩංගුවට