
(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මුදියල ගම්මානයේ, මාර්ගයක පණ ගන්වා නවතා තිබූ ටිපර් රථයකට යටවී එම රථයේ රියැදුරා අද(10) මියගොස් ඇතැයි බිබිල පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා, බිබිල මුදියල පදිංචි 26 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ටිපර් රථය පණ ගන්වා මාර්ගයේ නවතා තිබී ඇති අතර, ඔහු එහි රෝදයට යටවී මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් දැක පොලිසියට දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd