(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ඩාරගම හේනේගම ප්‍රදේශයේදී අද (19) රාත්‍රී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.
හොරණ දෙස සිට බන්ඩාරගමට ගමන් ගත් ටිපර් රථයක් සහ බන්ඩාරගම සිට හොරණ දෙසට ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd