(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජනතාවට පවතින පානිය ජල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා අද (12) බෙලිහුල්ඔය ජල සම්පාදන කාර්යාලයට පැමිණියේය.
එහිදී ඇමැතිවරයා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් , ආසන සංවිධායක සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.
බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශවල අතර මග නතර වී තිබෙන ප්‍රජා ජල ව්‍යපෘති නැවත ආරම්භ කිරිම සඳහා අවශ්‍ය මුදල් ලබා දිමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd