ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවක් ප්‍රථම වරට පැවැත්විණි.
අජන්ත පෙරේරා, රුවන් කල්පගේ, බාබු නාරායන් හා නිහාල් විජේසිංහ ගේ සංවිධානයෙන් පවත්වන ලද මෙම උත්සවය වර්ණවත් කිරීම සඳහා සංගීතවේදී නිලන්ත සිරි පතිරණ මහතාගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය, ශ්‍රී ලංකා තානාපති අබ්දුල් ලතීෆ් මොහොමඩ් ලාෆීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ජෝර්දානයේ ‘සෙන්චරි පාර්ක්‘ හෝටලයේදී පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd