IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජයබිම සතොස කොල්ලකති

( ඔගස්ටින් ප‍්‍රනාන්දු )

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් හලාවත ජයබිම ප‍්‍රදේශයේ සතොස වෙළෙඳසල අද(03) අලුයම කොල්ල කා ඇතැයි හලාවත පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ තුනකට ආසන්න ආහාර ද්‍රව්‍ය තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.මෙම භාණ්ඩ වාහනයක පටවා ගෙන ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් වැඩි තොරතුරක් වාර්තා වී නැත.

මීට මාස දෙකකට පෙර මෙම වෙළෙඳසල අසල පිහිටි පෞද්ගලික සුපිරි වෙ‍ළෙඳසලක් මෙලෙසම කොල්ල කා තිබීණි.



අදහස් (0)

ජයබිම සතොස කොල්ලකති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site