IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජ'පුර ඉංජිනේරු පීඨය ඔක්තෝබරයේ දී

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයේ වැඩ අවසන් කිරීම් සිදුවෙමින් පවතින අතර ලබන ඔක්තෝබරයේ මෙම පීඨය ආරම්භ කළ හැකි බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය අකිල සුභසිංහ මහතා පවසති.

ආරම්භයේ දී 2015 උසස්පෙළ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යයින් 120 ක් බඳවා ගන්නා බව ඔවූහු කියති.

වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබා ගත හැක



අදහස් (0)

ජ'පුර ඉංජිනේරු පීඨය ඔක්තෝබරයේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site