සමස්ත ලංකා ව්‍යාපෘති සහයක එකමුතුව, සමස්ත ලංකා විශ්‍රාමිකයන් ගේ සංගමය, සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය යන සංගම්වල සාමාජිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ.
පොලිස් නිලධාරින් විසින් උද්ඝෝෂණය සඳහා පැමිණි පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කර උද්ඝෝෂණ සඳහා වෙන කළ ස්ථානය වෙත යැවීමට කටයුතු කළේය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.