යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යළි දීමට නියමිත ජීඑස්පී ප්ලස් සහනයේ අනුමැතියට තවත් මාස 10 – 12 ත් පමණ කල් ගත වන බව යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සහයෝගීතා කොමසාරිස් නෙවීන් මිමිකාම් මහතා පවසයි.
ආණ්ඩුව ප්‍රජාත්‍රන්තවාදය හා සංහිඳියාව ඇති කිරිමෙහි ලා ප්‍රමුඛත්වයක් දී ඇති නිසා ජිඑස්පී ප්ලස් සහනය දීමේ අවස්ථාව උදා වී ඇති බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd