67 වැනි චීන ජාතික දින සැමරුම හා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට වසර 35 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
පාසල් මට්ටමින් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනපති අතින් සිදු විය.
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින් ජනපති වෙත ග්‍රන්ථයක් ද පිළිගැන්වීණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං මහතා ඇතුළු ආරාධිත පිරිස සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන මිතුදම් සැමරුමට ජනපති එක් වෙයි