IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඝාතන කුමන්ත්‍රණය රටට හෙළි කරන්නැයි උද්ඝෝෂණයක්

(ගලිගමුව විශේෂ රොහාන් කුමාර)
වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කුමන්තුණයේ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වරකාපොළ නගරයේ උද්ඝෝෂණය කරමින් පරික්ෂණ කටයුතු කඩිනමින් කරණ ලෙස ඉල්ලා වරකාපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති වරයා වෙත සංදේශයක් බාර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් ගේ සහභාගිත්තවයෙන් පැවැත්විය.


මෙම කුමන්තුණයේ සිටින නාමල් කුමාර නැමැත්තාද අත් අඩංගුවට ගන්නා ලෙසත් දැදිගම ආසනය අතීතයේ රටට ජාතියට සේවයකල රජවරුන් මෙන්ම ඩී එස් සේනානායක ධර්මසිරි සේනානායක නිශ්ශංක විජේරත්න මනෝ විජේරත්න වැනි නායකයින් බිහි වු පදේශයක මේ වැනි කුමන්තුණයන් කිරීම පදේශයටත් පදේශයේ ජනතාවටත් කල අවමණයක් බවද උද්ඝෝෂකයින් පැවසීය.


එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් තාරක බාලසූරිය, හිටපු පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂ සමාජිකයන් ලෙස සහභාගි වූහ.



අදහස් (0)

ඝාතන කුමන්ත්‍රණය රටට හෙළි කරන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site