(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කිරිමැටිතැන්න රංදොළ ප්‍රදේශයේ නිවසක් තුළදීගැස් ලිපක් දැල්විමට යාමේදී ගෑස් කාන්දු විම හේතුවෙන් 26 හැවිරිදි එක් දරු මවක් පිළිස්සුම් තුවාල ලබා අද (17) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට නියමිතව ඇති බව රෝහල් ප්‍රකාශයක් කිය. සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.
පරික්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd