(අනීෂා මානගේ)
ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගසෙහි කඳට යටවීම නිසා අද(15) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය නිවස පසුපස පිහිටි ගසක් කපමින් සිටියදී එම ගසට යටවීම නිසා මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ දැන් අනිත් ගස් ටිකවත් බෙරෙයිනේ