(රේඛා තරංගනී ෆොන්සේකා)
අදට යෙදී තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවල් සාමිවරයාගේ 161 වැනි ජන්ම දිනය සහ මාර්තු දෙවැනිදාට යෙදී ඇති ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය සමරමින් ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කළ දන්ත සායනයක් කොළඹ ගංගාරාම විහාර භුමියේදී අද (22) පැවැත්විණි.
ශ්‍රි ලංකා ගුවන් හමුදා දන්ත රෝහලේ මුඛ රෝග නිවාරණ අංශය හා එක්ව ගුවන් හමුදා බාල දක්ෂ කණ්ඩායමේ ජේශ්ඨ ගුවන් බාල දක්ෂ කණ්ඩායම් නායක ඩී.ඒ.ඩී මනුල කාවින්දගේ ජනාධිපති ප්‍රදානය සඳහා වු ප්‍රජා සේවා ව්‍යාපෘතියද මෙහිදි ක්‍රියාවට නංවන ලදි.




2025 දෙසැම්බර් මස 04
114
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමෙන් දන්ත සායනයක්