(මනෝජ් හර්ෂික)
දිවයින පුරා පිහිටි සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මේ වසර තුළදී නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 25ක ලෝක බැංකු ආධාර ලබා ගැනීමට තමා මැදිහත් වී කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක බැංකු පරිගණක ගත කිරීමට ද සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිජනසේවා ආයතන නවීකරණය නොවේ එකේ ඉන්න නිලධාරීන්ට අදාල දේ ගැන අවැසි අධ්‍යාපනය ලබා දෙන්න උපදෙස් ලබා ගන්න ගියාම අපට ඒ අයට උගන්වන්න වෙලා තියෙන්නේ.