IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ හෝටලයක් පිටුපසින් අත් බෝම්බයක් සොයාගනී

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දඩල්ල ලයිට් හවුස් සංචාරක හෝටලය  පිටුපස  මුහුදු වෙරළේ තිබී අත් බෝම්බයක් අද (10) පෙරවරුවේ ගාල්ල පොලිසිය සොයාගෙන ඇත.
 
විදේශීය රටක නිෂ්පාදිත S FG 87 වර්ගයට අයත් මෙම බෝම්බය මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙකු දැක පසුව ඒ පිළිබඳව ගාල්ල පොලිස් අධිකාරිවරයාට දැනුම්දි තිබේ.
 
ඒ අනුව පරික්ෂණ  පැවැත්වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කරන ලදී.

ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගාල්ලේ හෝටලයක් පිටුපසින් අත් බෝම්බයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site