(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ඕල්කට් මාවතේ වෙළඳසළක අද (17) ඇතිවූ ගින්නකින් වෙළඳසලේ උඩු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න නිවා අනෙක් වෙළඳසල්වලට පැතිරීම වළක්වා තිබේ.
ලිපි ද්‍රව්‍ය ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ මෙම වෙළඳසලේ අලෙවි කිරිම සිදුකරනු ලබයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd