(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ඕල්කට් මහ විදුහලේ ගොඩනැගිල්ලක අද (15)දහවල් හදිසියේ ඇතිවු ගින්නක් ගාල්ල මහ නගර සභවේ ගිනි නිවීම් ඒකකය විසින් නිවා දමන ලදි.
ගින්නක් හටගෙන ඇති බව දැන ගැනිමත් සමග ගිනි නිවිම් ඒකකය සමග විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ද පැමිණියහ.
විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පැවසුවේ විදුලි මනුවේ ඇතිවු දෝෂයක් නිසා ගින්න හටගෙන ඇති බවය.
විදුහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ගොඩනැගිල්ල පැරණි එකක් වන අතර ඒ සම්බන්ධයෙන් ඉහල නිලධාරින් දැනුම්වත් කර තිබෙන බවය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.