සිරංගිකා ලොකුකරවිට
ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක වන උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ගාල්ල නගරය වටා දිවෙන ඇවිදීමේ මංතීරුව හෙවත් සමුද්‍ර පියවර (Ocean path way) සකස් කිරීමේ ආරම්භක උත්සවය අද (12) ගාල්ල වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි.
ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මේ සඳහා සහභාගි වූහ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මෙහෙමත් දේශපාලකයෝ