( තිළිණි ද සිල්වා )
ගාල්ල දිස්ත්‍රික්කයේ කලපුවල භාවිතා කරන තහනම් දැල් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ සුදුසු දැල් ධීවරයින්ට ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
ඊට අමතරව අස්වනු හානි අවම කිරීම සම්බන්ධයෙන් ද ධීවරයින් දැනුවත් කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd