(සිරංගිකා ලොකුකරවිට)
ගාලු කොටුවේ උසාවි සංකීර්ණය අසල ගොඩනැගිල්ලක වහළක් අද (1) දහවල් කඩා වැටීමෙන් නවතා තිබූ රථයකට හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි. ඉතා පැරණි ගොඩනැගිල්ලක් වූ මෙහි නීතිඥ කාර්යාලය ද පිහිටා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට නීතිඥ මහතෙකුගේ වෙන්න ඇති. රක්ෂණය නොගෙවුවත් හදාගනීවි. මෙම පැරණි ගොඩනැගිලි ඉවත් කරන්න නීතියක් තියෙනවනෙ අවනීතිය තිබුන කාලෙ නම් හිතු විදියට වෙනස් කලා