(ඩී.ජී.සුගතපාල)
ගාල්ල පොලිස් වසමේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුවේ ගිංතොට, දංගෙදර, මොරගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකි.
මෙම පිරිස අතර ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ කිහිපදෙනෙක් ද, පිහි සහ කඩු තබාගත් පුද්ගලයෝ ද සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාල්ලෙන් අත්අඩංගුවට ගත් 16ක් රිමාන්ඩ්