(රංජිත් රාජපක්‍ෂ)
තමන් ගුරු නිත්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලමින් හැටන් කොටගල කේ‍්‍රමිබි‍්‍රජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණූව ලබන ගුරු සහයකයෝ කළුපටි පැළඳ අද (23) එම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
විරෝධතාකරුවන් අතරට පැමිණි ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කනපති කනගරාජ් මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය එමි.රාමේෂ්වරන් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම ගුරු සහයකයින් බදවා ගැනිමේදි වසර තුනක කාලයක් ඇතුළත ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යාලවලින් ගුරු පුහුණූව ලබා ගත යුතු බවයි. එම කාලය ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් අවසන් වන බැවින් ඉන් අනතුරුව එම තනතුරට බඳවා ගත් සියලුම ගුරු සහයකයින් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථිර ගුරු සේවයට බඳවා ගැනිමට නියමිත බවද ඒ මහතා පැවසීය.





2025 දෙසැම්බර් මස 18
242
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු සහයකයෝ විරෝධතාවක
jayantha Thursday, 23 November 2017 11:52 AM
නංගිලා මල්ලිලා සිංහල ටිකකුත් ඉගෙනගෙනම එලියට ආවොත් හරි.