දැයේ දූ දරුවන්ගේ නෙත් පාදන රජයේ ගුරුවරුන්ගේ මූලික වැටුපයට වඩා දීමනා ඉහළ නැගීමේ තත්ත්වයක් උදාවීමෙන් වර්තමානයේදී යහපතක් උදාවුණත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියදාට තමන් කබලෙන් ලිපට වැටෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම දීමනා මූලික වැටුපට එක්කරන ලෙසත් 2008 වසරේ නිකුත් කළ අතුරු වැටුප් දීමනාව ක්‍රියාත්මක කර ගැනීමටත් තම සංගමය දිගටම සටන් කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd