කේ බුද්ධික කුමාරසිරි
පොල්ගස්ඕවිට පාසලක ගුරුවරියක තම දියණියට අමානුෂික ලෙස පහර දුන් බව කියමින් සිසුවියකගේ මවක කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කරන ලදැයි කහතුඩුව පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ බව කියන 12 හැවිරිදි ශිෂ්‍යාව වෑතර දිසා රෝහරේ ප්‍රතිකාර ලබන්නීය.
සිසුවියගේ තත්ත්වය බරපතල නොවන නමුත් ඇය විසින් පවසන රෝග අනුව ප‍්‍රතිකාර කටයුතු සිදු කරන බව වෑතර රෝහලේ ප‍්‍රකාශයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිය බාගේ තිබෙන පවුලක ළමයෙක් නම් ඔය ගුරුවරිය දරුවාට පහර දෙයිද? අඩුම ගානේ මේ ගුරුවරුන් තම සිසුන්ට විශේෂයෙන් ගැහැණු ළමයෙකුට ශාරීරික වද පැමිණවීම මොන තරම් නින්දිතද? අපි සිටින රට වල මෙවැනි දෙයක් වුවහොත් පවතින රජය පවා බිඳ වැටීමට මෙය ප්‍රමාණවත් !! චන්ද්‍ර වීරසිංහ නවසීලන්තය