( ඩී.කේ.රත්න)
බිබිල, ඉලූක්කැපූතැන්න කණිටු විදුහලට පාසල් ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින් එම මව්පියවරු අද (29) බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
කාලයක සිට මෙම විදුහලට දැඩි ගුරු හිගයක් පවතින අතර අධ්‍යාපන බලධාරීන් විසින් මෙම පාසලට මෙතෙක් ගුරුවරුන් ලබාදීමට කටයුතු නොකිරීම නිසා මෙම උද්ඝෝෂණය පැවත්විය.
පසුව දහවල් 1.00 ට පමණ බිබිල කලාප අධ්‍යාපන අධක්ෂ ෂරීනා බෙගන් මහත්මිය විසින් මෙම විදුහල සදහා ගුරුවරුන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දුවීමත් මත මෙම උද්ඝෝෂණය නතර විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ළගම පාසල හොදම පාසලක් නෙමෙයිද?