(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මුහුදු වෙරළ ආසන්නයේ ගරාවැටුණු ගොඩනැගිල්ලක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(04) සොයාගත් බව පානදුර පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ පානදුර දෙහිගහතොටුපල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකි.
සිය අසනීපයකට ප්‍රතිකාර ගැනීමට බව පවසා මීට දින දෙකකට ඉහතදී එම පුද්ගලයා නිවසින් පිටව ගොස් තිබූ බව හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd