නිමන්ති රණසිංහ
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අසල දමා ගොස් තිබූ මාස 6 ක පමණ බිළිඳු මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.
එම මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එහි යාමට නියමිතය.
පෝර උරයක බහා තිබූ මෙම බිළිඳු මළ සිරුර අද (8) උදෑසන සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd