(රංජිත් රාජපක්‍ෂ)
ලිදුල පොලිස් වසමට අයත් ගේ‍්‍රට්වෙස්ටන් වතුයායේ ඩන්කන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට හා තලවාකැලේ වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (15) එල්ල වු බඹර ප‍්‍රහාරයකින් 13 දෙනෙක් තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd