IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගොම ලොරිය පෙරලී තිදෙනකුට තුවාල

 

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ - නාවලපිටිය බෝගහවත්ත, ක්වින්ස්බේරි ප්‍රදේශයේදී ලොරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගොස් ලොරියෙහි ගමන් කළ තිදෙනකු තුවාල ලබා  ඇතැයි පොලීසිය පවසයි.

බලපත් රහිතව නුවරඑළියට ගොම තොඟයක් රැගෙන යමින් සිටියදි  මෙම ලොරිය අනතුරට පත්ව ඇති අතර ලක්ව ඇති අතර එම හේතුවෙන් තුවාල ලැබු පිරිස රෝහල් ගත නොවී පොලීසියට මඟ හරිමින් සිටින බවද පොලීසිය සඳහන් කළේය.  

දිඹුල - පතන පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ගොම ලොරිය පෙරලී තිදෙනකුට තුවාල

rama Monday, 12 March 2018 09:09 AM

ගොම ගෙනියන්නත් අවසර පත් ඕනද

:       0       0

naradha Monday, 12 March 2018 10:22 AM

ගොම ගෙන යාමටත් බලපත් අවශ්‍යද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site