IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්මිරිස් වගාකරුවෝ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලති

(ඩී. කේ. රත්න)
 
ගම්මිරිස් මිල ඉතා පහළ වැටීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව පවසමින්, ඒ සඳහා සාධාරණ මිලක් ලබාදෙන්නැයි බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව අද(02) හාලිඇල නගරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
 
සාධාරණ මිලක් නොමැතිවීමෙන් වසර තුනක පමණ කාලයක සිට නෙළන ලද ගම්මිරිස් අස්වැන්න තවමත් නිවෙස්වල ගොඩගසා ඇති බවත්, මෙම වසරේ ගම්මිරිස් අස්වනු නෙළිමට සූදානම්ව පවතින බවත් පැවසූ ගොවීහු ඒ සඳහා සාධාරණ ස්ථාවර මිලක් නියම කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
 
ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබානොදෙන්නේ නම් ඉදිරියේදී දැවන්ත විරෝධතාවක් පවත්වන බවද බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු ඉසුරුජීව බංඩාර මහතා පැවසීය.



අදහස් (0)

ගම්මිරිස් වගාකරුවෝ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site