(තිලකරත්න දිසානායක.)
සිසු දරුවන් යහ මගට ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සද්භාවයෙන් කටයුතු කිරීමේදී ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ආරක්ෂාව සැලසීමට අසමත් අධ්‍යාපන බලධාරීන්ට විරෝධය දැක්වා ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් අද (13) නිහඬ විරෝධතාවයක නිරත වුහ.
ගම්පහ අධ්‍යාපන කලාපයෙහි ගුරුවරු සහ විදුහල්පතිවරු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මෙහිදී එම සංගමයේ ගම්පහ කලාප ලේකම් බී.ජී.එන්.ප්‍රියන්ත මහතා පවසා සිටියේ පාසල් තුළට මත්ද්‍රව්‍ය පිවිසීම වැනි සිදුවීම් පවතින බවත් ඒවා මැඩපැවැත්වීමට විනය ක්‍රියාමාර්ග ගැනීම පවා මේ වනවිට ප්‍රශ්ණකාරී තත්ත්වයක් වී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd