(පාලිත ආරියවංශ)
ගැබිණි බිරිඳක ඝාතනය කළැයි ඇගේ සැමියා අද(26) සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
ජංගම දුරකථනයට භාවිත කරන වයරයෙන් බිරිඳගෙ ගෙල සිර කර මෙම ඝාතනය කර ඇතැයි ද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ශ්‍රීකාන්ත් ප්‍රියා නැමැති 24 හැවිරිදි, මාස අටක් වන දරු ගැබක් සහිත කාන්තාවකි.
ඊයේ (25) රාත්‍රියේ ඔවුන්ගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත.
බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd