
(චන්ද්‍රසිරි ගුණසේකර)
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමග සැකකරුවකු අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය පූජ්‍යගල්ලෙන ප්‍රදේශයේ තරුණයකු ළග තිබී මෙම ගිනි අවි දෙක සොයාගෙන ඇත්තේ ඇල්පිටිය විශේෂ කාර්යංශයේ සැරයන් වරයකු ලබාදුන් බුද්ධි තොරතුරු මත ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසිනි.
මෙම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇත්ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd