(සම්පත් ප්‍රියනන්දන)
ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙකු හෙට(21) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය අද (20) නියෝග කළාය.
වැලිගෙපොල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 61හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වැලිගෙපොල ප්‍රදේශයේ වගා බිමක වාඩියකදි මෙම සැකකරු ගිනි අවිය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd