(ඩබ්. ඒ. පියතිලක සහ චාපා මධුභාෂිණී)
බෝර 12 ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 6ක් සමඟ අද(17) ගිරිතලේ මින්නේරිය රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් පිරිස හිඟුරක්ගොඩ, ගිරිතලේ සහ ජයන්තිපුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලිසිය ලද තොරතුරක් අනුව ගිරිතලේ මින්නේරිය රක්ෂිත ප්‍රදේශයේ කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd