(අජිත්ලාල් ශාන්තඋදය)
ගණ පූර්ණය නොමැතිකමින් සබරගමු පළාත් සභාවේ මාසික රැස්වීම තාවකාලිකව නවතා එය මැයි 16 වැනි දාට කල් තැබීමට මුලසුන හෙබවූ නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක මහතා අද (25) කටයුතු කළේය.
සභාවේ ගණ පූර්ණය නොමැති බව එක්සත් ජාතික පක්‍ෂයේ කේ. එල්. රත්නායක මන්ත‍්‍රීවරයා පැවසු අතර එක්සත් ජාතික පක්‍ෂයේ යෙහියා එම්. ඉෆ්ලාර් මන්ත‍්‍රීවරයා ගණ පූර්ණය නොමැති බවට යෝජනා කළේය.
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 25 දෙනාගෙන් සභාගැබේ සිටියේ මන්ත්‍රීවරු පස් දෙනකු පමණකි. අතර විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් සභා ගැබේ සිටියේ සිව් දෙනකු පමණි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගණ පූර්ණය නොමැතිව සබරගමු පළාත් සභාවේ මාසික රැස්වීම කල්දමයි