(දිලීප් ජයසේකර )
සුරියවැව නගරයේ ලැගුම් හලක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා සේවයේ යෙදුණු අක්කා නගෝ දෙදෙනෙකු ඇතුළු තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලීසිය පවසයි.
ලැගුම් හලක් පවත්වාගෙන ගිය පුද්ගලයා සහ ගණිකා සේවය ලබා ගැනිම සදහා පැමිණ සිටි සුරියවැව නගරයේ තරුණයන් 05 දෙනෙකි.
සුරියවැව පොලිසිය පිටුපස ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට යාබද ස්ථානයේ මෙම ලැගුම් හල පවත්වාගෙන ගොස් තිබේ.
සුරියවැව වල්සපුගල ප්‍රදේශයේ පදිංචි මෙම ලැගුම් හල පවත්වාගෙන ගිය හිමි කරු මෙම අක්කා නගෝ දෙදෙනා රැගෙන විත් මෙහි නවතා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.
පොලීසියට ඔත්තුවකට අනුව හදිසියේ සිදු කළ වැටලීමකදී මෙම අක්කා නගෝ දෙදෙනා හා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි තරුණයන් 05 දෙනෙකු සමඟ ලැගුම් හල් හිමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අට දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගණිකා නිවාසයක් වටලා අක්කා නගෝ අත්අඩංගුවට