(අනීෂා මානගේ)
ගංජා මිලිග්‍රෑම් දෙදහසක් ළඟ තබාගත් බව කියන රියදුරකු අද (15) අලුයම බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කම්බුස්සාවල,ජූල්ගහහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයෙකු වන අතර ඔහු බීමතින් යතුරුපැදියක් ධාවනය කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරික්ෂා කිරීමේදී ගංජා මිලිග්‍රෑම් දෙදහසක් සොයාගෙන තිබේ.
බීමතින් රිය පැදවීම හා ගංජා සන්තකයේ තබාගැනීමේ චෝදනා යටතේ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
711
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංජා සමඟ රියදුරු අත්අඩංගුවට