(දිලීප් ජයසේකර)
හම්බන්තොට පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි ඒකකයේ නිළධාරීන් විසින් අද (03) අලුයම හම්බන්තොට සිරිබෝ පුර ප්‍රදේශයේ සිදුකළ හදිසි මාර්ග පරීක්ෂාවකදී ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිළධාරීන් සිරිබෝපුර ප්‍රදේශයේ මාර්ග පරීක්ෂාවේ යෙදෙන අතරතුර පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් පසු පස හඹාගොස් යතුරු පැදිය සමඟ සැකකරු හම්බන්තොට ගබඩා හන්දියේදි අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට පත් සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී වියළි ගංජා මිලි ග්‍රෑම් 4000ක ප්‍රමාණයක් සොයා ගැනිමට පොලිසියට හැකිව තිබේ. සැකකරුට වලංගු රියදුරු බලපත්‍රයක්ද තිබි නොමැත.පොලිස් අණ නොතකා ධාවනය කිරිම,ගංජා සන්තකයේ තබා ගැනීම,වලංගු රියදුරු බලපත්‍රයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd