(ඩී.ජී.සුගතපාල)
බහුදින යාත්‍රාවල ධීවරයින්ට ගංජා සපයනු ලබන බව කියන පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ (12) ගංජා කිලෝ 8ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාවැල්ල ධීවර වරායේ මුරකරුවෙකු වන නාකුළුගමුව ඉහලගොඩ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලද තොරතුරක් අනුව ඉහළගොඩ දි සැකකරු සහ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd