IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගංජා කිලෝ 50ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(අනීෂා මානගේ)

උඩවලව නාලියවන රක්ෂිතයේ වාඩියක් තුළදී වියළි ගංජා තොගයක් උරවලට දමමින් සිටි සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීයෙකු පැවසීය.

වියළි ගංජා කිලෝග්‍රෑම් 50 යි ග්‍රෑම් 500 ක් මොවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ

‍අත්අඩංගුවට ගත් දෙදෙනා තණමල්විල ප්‍රදේශයේ පදිංචි 19 සහ 20 හැවිරිදි පුද්ගලයන්ය.

වාඩිය ආසන්නයේ වගා කර තිබූ කංසා හේන් තුනක් පුළුස්සා විනාශ කිරීමටද එම බලකායේ නිලධාරීහු සමත්වූහ.

අක්කර කාලක භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි දෙකහමාරක් පමණ උසැති කංසා පැළ 1500 ක්, පර්චස් 20 ක වගා කර තිබූ අඩි බාගයක් පමණ උසැති පැළ 1000 ක්, අක්කර බාගයක අඩි හයක් පමණ වන පැළ 1500 ක් සහ අඩි 12 ක් පමණ උසැති පැළ 1000 ක් මෙලෙස විනාශ කර තිබේ.



අදහස් (0)

ගංජා කිලෝ 50ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site