(වයි.ඒ.එස්.විරවංශ )
කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝ 46 ක් සමඟ සැකකරුවෙකු අද (20) අත්අඩංගුවට ගත්බව හම්බෙගමුව පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයාගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව පොලිසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd