IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා කිලෝ එක හමාරක් සමග සිව්දරු මව අත්අඩංගුවට

සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ  කල්තොට   වැලිපතයා කෝංගහමන්කඩ   ප්‍රදේශයේ  දි  ගංජා    කිලෝ    එක  හමාරකට    ආසන්න  ප්‍රමානයක්  සමග  කාන්තාවක අද  (20)   අත්අඩංගුවට  ගෙන  ඇතැයි   පොලිසිය පවසයි.

වැලිපතයා  කෝංගහමන්කඩ  ප්‍රදේශයේ පදිංචි  සිවිදරැ මවක්  මෙලෙස   ගංජා  සමග  කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත  මහතාගේ උපදෙස් පරිදි   පොලිස් නිළධාරීන් කණ්ඩායමක් විසින්  එම කාන්තාව අත්අඩංගුවට ගෙන  තිබෙි.


අත්අඩංගුවට ගත් කාන්තාව බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
 



අදහස් (0)

ගංජා කිලෝ එක හමාරක් සමග සිව්දරු මව අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site