අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී නාහිමියන්ගේ 10 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කළුවඩුමුල්ල ධීරක්ඛන්ධ දහම් පාසලේ දරු දැරියන්ට හා ගුරුවරුන්ට දානයක් පිරිනැමීය.
එම පිංකම මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ සංවිධානය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd