IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොළඹ දිස්ත්‍රික් ජනතාවට මිනි බවුසර් මගින් දියර කිරි ලබා දීමට පියවර

( නාලක සංජීව දහනායක)

 
කොළඹ දිස්ත‍්‍රික්කයේ නාගරික ප‍්‍රදේශවල ජනතාවට මිනි බවුසර් මඟින් දියර කිරි බෙදාහැරීමට ජාතික පශූ සම්පත් මණ්ඩලය සූදානම් වේ. 
 
ඒ අනුව එදිනෙදා දොවාගන්නා නැවුම් කිරි මෙම බවුසර් හරහා ජනතාව වෙත ලබාදීමට ඔවුන් සූදානම් වේ.
 
පිටිකිරි භාවිතය අඩුකරමින් ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් දේශීය කිරි ගොවියා නඟා සිටිවීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරයි.
 
එමෙන්ම ගොවිපළවල නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය පශූ සම්පත් මණ්ඩලයේ වෙළ`දසැල් තුළින් පාරිභොගිකයන්ට අළවිකිරීමටත් ඔවුන් කටයුතු යොදා ඇත.
 



අදහස් (0)

කොළඹ දිස්ත්‍රික් ජනතාවට මිනි බවුසර් මගින් දියර කිරි ලබා දීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site