(රෝවන් පෙරේරා)
කොළඹ කුණු පුත්තලම සේරක්කුලියට ගෙන ඒමට විරෝධය පා වනාතවිල්ලුව මංගලපුර කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී 200 ක පමණ පිරිසක් අද (17) විරෝධතාවයක නිරත වූහ.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවය පැවැති අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ කොළඹ කුණු පුත්තලමට ගෙන ඒමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙසයි.
සේරක්කුලිය කසල අංගනය ආරම්භ කිරීමත් සමඟ එම ප්‍රදේශයට වල්අලි තර්ජන එල්ලවී ඇති බවත් මේ පිළිබඳව නිලධාරීන්ගේ අවදානය යොමු නොවී බවත් විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන... මේ පාර පුත්තලම කොලටත් නැහැ.... නිලටත් නැහැ.... වෙනම පක්ෂයක නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවන්නේ.